බිත්තරයක් තුලට අල්ලාගත් පෙරේතයෙකු කරන දේ බලන්න

පෙරේතයෝ බැඳගෙන වැඩ කරනවා කියල කිවොත් ඔයාලා විශ්වාස කරනවද?

සජීවී වැඩසටහනක බිත්තරයකට පෙරේතක් බැඳලා දීසියක කරකවනවා කිවුවොත් ඔයාට විශ්වාස කරනන් පුලුවන්ද?

පහත වීඩියෝව බලන්නකෝ ඔයාව පුදුමයට පත්වේවි

මෙතෙක් ලංකාවේ දිගම බිංගෙය ඇතුලට කාන්තාවන්ට කිසිසේත් යාමට තහනම්

මේක ඇත්තටම හරි අපුරු කතාවක් කතරගම සිට මාතර දක්වා ඉදිවන නව දුම්රිය මාර්ගයේ ලංකාවේ මෙතෙක් ඉදිවූ දිගම බින්ගේය ඉදිවෙමින් පවතිනවා නමුත් මේ බින්ගයට වැරදිලාවත් කිසිම විටෙක කාන්තාවන්ට ඇතුළුවීම තහනම් වෙනවා

ඔයාල හිතන්නේ මේකට හේතුව මොකක් වෙන්න ඇති කියලද? මෙන්න සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව ඔයාලත බලන්නකෝ ඇයි මේ තහනම් කියලා හදිස්සිය්වෙත් ඇතුලට කාන්තාවක් ගියොත් කරන දේ බලන්නකෝ මෙයාලා

පසුගියදා පවතී කැම්පස් උද්ඝෝණය අස්සේ කැමරාවට හසුවූ කෝටි ගණනක සුපිරි කාර් එක කාගේද?

පසුගියදා පවතී කැම්පස් උද්ඝෝණය අස්සේ කැමරාවට හසුවූ කෝටි ගණනක සුපිරි කාර් එක කාගේද? මෙන්න විස්තරේ එදා පන්තියේ අන්තිම පේලියේ ඉඳන් අන්තරේ උද්ඝෝණය බලන්න ආවැයි කියන දම්පාට GTR එකේ ඔබ නොදුටු ඡායාරූප ඒ වාහනය දැකපු අය කතාවකට වගේ කියලා තිබුනේ ඉස්කෝලේ යන කාලේ පන්තියේ අන්තිම පේලියේ හිටපු කොල්ලෙක් ඇවිත් පළවෙනි පෝලිමේ යාළුවෝ කැම්පස් ගිහින් ගුටිකන හැටි බලන්න ඇවිත් කියලා. බුකිය ගිනිතිබ්බ කාර් එකේ ඇත්තම විස්තරේ පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකයි

ප්‍රහාරයකට සුදානම් වූ අයිඑස් ත්‍රස්තයන් 3ක් වල්ඌරු ප්‍රහාරයකින් මරුදකී

උතුරුදිග ඉරාකයේදී  පසුගියදා මහමග රාත්‍රිකාලයේ ප්‍රහාරයකට සුදානම් වෙමින් සිටි ඉස්ලාම් රාජ්‍යයේ අයිඑස් ත්‍රස්තයන් තිදෙනෙකු කුලප්පු වූ වල් ඌරු රංචුවකගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලෝකෙටම විහිළුවක් වෙමින් මරණයට පත්වන්නට සිදුවූ ත්‍රස්තයන් තිදෙනා සම්බන්ධ සම්පුර්ණ ප්‍රවෘත්තිය පහත වීඩියෝව මගින් ඔබට නැරඹිය හැකියි

“සයිටම් නොවේ” මනමාලයෙක් හොයන්න පත්තරේට දාපු අපූරු මංගල දැන්වීම

“සයිටම් නොවේ” රටක් කැළඹූ ලංකාවේ කෙල්ලෙක්ට මනමාලයෙක් හොයන්න පත්තරේට දාපු අපූරු මංගල දැන්වීම මංගල දැන්වීම් ප්‍රචාරය වන පුවත්පතක සඳහන් වන මංගල යෝජනාවක් පිළිබඳව මේ වන විට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වනවා.

සයිටම් නිසා රටම ගිනි ඇවිලී තියන මේ මොහොතේ මේ මංගල දැන්වීම දෙසට බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා. අදාල පත්තර දැන්වීම සහිත වැඩිදුර විස්තර ඔබට පහත වීඩියෝව මගින් නැරඹිය හැකියි

මුළු ලෝකයේම කෝටිපතියා වූ බිල් ගේට්ස් දරුවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කරලා

මුළු ලෝකයේම කෝටිපතියා වූ බිල් ගේට්ස් දරුවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කරලා
අපේ රටේ සමහර සල්ලි කාරයොන්ගේ පුත්තු පිස්සු නටද්දී ලෝකෙම කෝටිපතිය තමන්ගේ දරුවෝ හදන හැටි.

ඔහු මෙය හෙලිකල වැඩසටහනට පැමිණෙන විට පැළඳ සිටි අත් ඔරලෝසුවේ ගාන අහන්නකො මේ ලෝකෙම කොට්පතියද කියල හිතාගන්නවත් අමාරු වෙයි. මෙන්න බලන්නකෝ වීඩියෝව ලෝකෙම කෝටිපතියාගේ ජිවිතේ සමහර දේවල් ඔයාලට හිතාගන්නවත් අමාරුවෙයි

හොටෙල් කාමරයකට රිංගු පාසැල් පෙම්වතුන් යුවලට හෝටල් සේවකයා දුන්න ගේම

ගිරිඋල්ලේ ප්‍රේමයේ රස විඳින්න හොටෙල් කාමරයකට රිංගු පාසැල් පෙම්වතුන් යුවලට හෝටල් සේවකයා දුන්න ගේම

ඉස්කෝලේ යන කාලේ ඉගෙනගන්නවා වෙනුවට හොටෙල් කාමර වලට ගිය ඩබලට වුන ඇඟේ ලේ රත්වෙන වැඩේ හැබැයි මෙහෙම වැඩ කරන එකත් එක අතකට හොඳයි මුන්ටත් හොඳ පාඩම ආයෙවත් නොයා ඉඳිනේ මෙන්න සම්පුර්ණ විස්තරේ සහිත වීඩියෝව පහතින් ඔයාලත් බලන්නකෝ වෙලා තියන දේ

කුලේ නිසා දෙවියෙක් වගේ මිනිහෙක් ලැබුණත් ගෑහෑනියක් කරපු පව්කාර වෑඩක්

කුලේ නිසා දෙවියෙක් වගේ මිනිහෙක් ලැබුණත් ගෑහෑනියක් කරපු පව්කාර වෑඩක් අඩු කුලේ පරහැත්ත කථාවට අපි විරුද්ධ උනත් මේ කථාවෙන් ඔබේ ඒ සියල්ලම වෙනස්කරගනි දැන් යමු ඒ කතාවට… අතීතයේ දවසක කන්ද උඩරට ප්‍රදේශයේ ඉහළම පැලැන්තියේ පවුලක සිදුවූ මේ අනූවේදනීය කථාව අපි ඔබට ගෙන එන්නේ අඩු කුලේ පරහැත්ත කතාව ඇත්ත කිරිමට නොවනුත් මේ ලියන මගේ හිතේ.

පිලිමතලාව වලව්වට නෑකම් ප්‍රභූ පවුලකි , නිලමේ හදිසියේම ඇති වූ හෘදයාබාධයකින් මියගිය පසු චිරන්ත අම්මා සමග විසල් වලව්වේ ජීවිතය ගතකරන්නට විය , මීට වසරකට පෙරදී චිරන්ත දක්ෂ රගර් ක්‍රිඩකයකු විය ජාතික මට්ටම දක්වාම දක්ෂතා දැක්වූ ඔහු හදිසියේම ඇද වැටී කකුල් බිදීම නිසාම ආබාධිත විය.. අවුරුදු 27 ක් වන පවුලේ මහ දේපලකට හිමිකම් කියන චිරන්තට යශෝධා කුමාරිහාමි දිනපතාම මංගල යෝජනා බැලුවත් චිරන්ත අකමැති නිසාම මනාලියක් සෙවිම නවතා දැමීය.

චන්ඩි වගේ පාර පුරා ගිය VIP රථ පෙළකට හොද පාඩමක් අපේ රටේ කොල්ලෙක්

“ඌට පරක්කු නම් කලින් නැගිටලා පල.ඔහොම පාරේ යන්න එපා.” ඉතාමත් අනාරක්ෂිත ලෙස පර හැමතැනම ධාවනය කරමින් ගිය ප්‍රභූ රථ පෙළකට හොදට ඇමතුව ඇ රටේ කොල්ලෙක් ගැනයි මේ වීඩියෝව.

ඔහු එලෙස එම රථ පෙලේ ආරක්ෂාවට ගිය පොලිස් රථයට “ඌට පරක්කු නම් කලින් නැගිටලා පල.ඔහොම පාරේ යන්න එපා.” යන්න ලෙස ප්‍රකශ කලේ ඔවු ගමන්ගන්න අනාරක්ෂිත බව දැන අනතුරක් වීමට පෙරයි. එම වස්තවේ දර්ශන ඒ මහතාගේ වාහනයේ සවිකර තිබු කැමරාවේ පැහැදිලිව පටිගත වී තිබෙනවා පහත වීඩියෝව මගින් ඔබට එම දර්ශන පෙළ නැරඹිය හැකියි